ජනපති වගකීමක් සිහි කරයි (ඡායාරූප)

Saturday, 19 September 2015 - 20:34

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මුහුද සහ වෙරළ ප්‍රදේශයන් පිරිසිදුව තබා ගැනීම ජනතාවගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. අදට (19) යෙදී තිබෙන අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ගාලූමුවදොර පිටියේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.