තවත් සරණාගතයින් රැගත් යාත්‍රාවක් අනතුරට

Monday, 21 September 2015 - 8:28

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7
සරණාගතයින් රැගත් යාත්‍රාවක් තුර්කි මුහුදු සීමාව ආසන්නයේදී අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් කුඩා ළමයින් ඇතුලූ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ග්‍රීසිය බලා යාත්‍රා කරමින් තිබූ සරණාගතයින් රැගත් යාත්‍රාවක් මෙලෙස අනතුරට පත්වී ඇති බවයි. පසුගිය දින කිහිපය තුළදීද සරණාගතයින් රැගත් යාත්‍රා අනතුරට පත්වීමේ පුවත් නිරන්තරයෙන් වාර්තාවුණා.