කොළඹ ඩෙංගු වාහකයන් 70%ක් අලූතින් ඉදිකරන ගොඩනැගිලිවල

Tuesday, 22 September 2015 - 7:50

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+70%25%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BD
කොළඹ නගරයේ ගොඩනැගිලි ඉදිකරන ස්ථානවලින් 70%ක් ඩෙංගු මදුරුවන් බෝවන බවට සමීක්ෂණයකින් හෙළි වී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සදහන් කළේ ඒ හේතුවෙන් අද සිට එවැනි ස්ථාන පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.