දක්ෂිණ අධිවේගයේදී ගංජා කිලෝ 35 ක් සමඟ 2ක් මාට්ටු

Thursday, 24 September 2015 - 15:12

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+35+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක තිබී පොහොර උර 03 ක අසුරන ලද ගංජා කිලෝග්‍රෑම් 35 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (24) උදෑසන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මොවුන් අවුරුදු 42 සහ 32 යන වයස්වල පසුවන්නන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මින් එක් සැකකරුවෙකු යුද හමුදාවේ සේවය කළ දැනට සේවය අත්හිටවු මේජර්වරයෙකු බව අනාවරණය වී තිබෙනවා.