ජිනීවා මානව හිමිකම් ව්‍යාපෘතිය දේශපාලන ආර්ථික ක්‍රියාදාමයක්

Friday, 25 September 2015 - 8:39

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර මානව හිමිකම් පරීක්ෂණ, මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාවලියකට වඩා දේශපාලන සහ ආර්ථික ක්‍රියාදාමයක් බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජිනීවා යෝජනා මෙරටට බලපාන ආකාරය සම්බන්ධයෙන් ඊයේ (24) රාත්‍රීයේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, අධිනීතීඥ ගෝමින් දයාශ්‍රී, ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා සමඟින් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක වැඩසටහනට එක්වුණා.