ඔබාමා - පුටින් මුහුණට මුහුණ

Friday, 25 September 2015 - 9:49

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB
නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගිවීම සඳහා පැමිණෙන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා අතර සාකච්ඡාවක් ලබන සඳුදා (28) පැවැත්වෙනවා. ඇමරිකානු සහ රුසියානු නායකයන් මෙලෙස මුහුණට මුහුණලා සාකච්ඡාවක නිරතවන්නේ වසරකට වැඩි කාලයකින් අනතුරුවයි.

යුක්රේනයේ සහ සිරියාවේ සිදුවීම් හේතුවෙන් පසුගිය කාලය තුළ දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදයක් පැන නැගුණා.