Update : නීති අමාත්‍යංශයේ රියදුරෙක් ජල්තරේදි නටපු පිස්සුව

Friday, 25 September 2015 - 11:04

Update+%3A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B7%80
හංවැල්ල - ජල්තර මහා විද්‍යාලය ඉදිරිපිට අතහැර දමා ගොස් තිබියදී සොයාගත් මෝටර්  රථය නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය භාවිතා කරන වාහනයක් බවට අනාවරණ වී තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (24) පෙරවරුවේ මෙම මෝටර් රථය සොයා ගැනුනා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි මෙම වාහනය පසුව නව රජය යටතේ නීතිය හා සාමය අමාත්‍යාංශය වෙත ලබාදී තිබෙනවා. පොලීසියට එය හමුවී ඇත්තේ බීමත්ව සිටි මෙම මෝටර් රථයේ රියදුරු සිය ගෙමිදුල යැයි සිතා වාහනය මෙහි නතර කොට යාම හේතුවෙන්. 

වාහනය අතහැර දමාගොස් තිබූ අයුරු වීඩියෝව පහතින්.....

මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :
ජනපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් ජල්තරින් මතුවෙයි