මත් පෙති දහසක් අත්අඩංගුවේ

Saturday, 26 September 2015 - 9:15

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මත්කාරක පෙති දසදහසක් සමඟ සැකකරුවෙකු ගුවන් තොටුපල රේගුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි සැකකරු ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානයකිනුයි දිවයිනට පැමිණ ඇත්තේ. ට්‍රැමඩෝල් නැමැති මත්කාරක පෙති දසදහසක් සැකකරු සතුව තිබී සොයාගත් බව ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළා.