දිවයින පුරා වැසි කාලගුණයක්

Saturday, 26 September 2015 - 10:32

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි කාලගුණය තවදුරටත් පවතින අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද වැසි ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, සරගමුව සහ මධ්‍යම පළාත්වල ගිගුරුම් සහිත තද වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවල වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්ම විය හැකි බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.