වගාවට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටළී මව - පුතු මරුට

Saturday, 26 September 2015 - 16:12

%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%AF+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%93++%E0%B6%B8%E0%B7%80+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පේරාදෙණිය ගලහ දෙල්තොට ප්‍රදේශයේ දී විදුලිය සැර වැදී මවක සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වෙයි. පොලිසිය පැවසුවේ ගෙවත්තක වගා ආරක්ෂාව සඳහා ඇද තිබු අනවසර විදුලි රැහැනක  ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අද (26) දහවල් අනතුරෙන්  මියගිය මව 76 වන වියේ පසුවන අතර පුතාගේ වයස අවුරුදු 47ක්.