අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සුසාන භූමියක

Sunday, 27 September 2015 - 18:48

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9A
දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අනුරාධපුරය - මිහින්තලය - කහපත්විලගම සුසාන භූමියේ තිබී පොලිසිය අද සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මියගිය පුද්ගලයා වස පානය කර ඇති බවට දැනට තොරතුරු අනාවරණ වී තිබෙන බවයි. පසුගිය 19 වැනිදා සිට ඔහු අතුරුදන්ව ඇති බවට ඥාතීන් මිහින්තලය පොලිසියට පැමිණිලි කර තිබුණා.