අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ලොව සියලූදෙනා එක්විය යුතුයි - රුසියාව

Monday, 28 September 2015 - 8:31

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් සඳහා ලොව සියලූ රාජ්‍යයන් එක්විය යුතු බව රුසියාව පවසනවා. ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදීම සියලූ පාර්ශවයන්ගේ වගකීමක් බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කළේ. ලොව ත්‍රස්ත මර්දනය පිළිබඳව පැවති වැඩමුළුවකට මොස්කව් නුවරදී එක්වෙමින් රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයි මේ බව සඳහන් කර තිබෙනවා. අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් සඳහා රුසියාව නිරන්තරයෙන්ම සහය ලබාදෙන බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.