කන්තලේ - සේරුනුවර - මහවැලිගම ප්‍රාථමික විද්‍යාලයට අවශ්‍ය ලෙස ගුරුවරුන් නොමැති බව පවසමින් දෙමව්පියන් පිරිසක් අද පෙරවරුවේ එම විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ඔවුන් කියා සිටියේ වසරකට අධික කාලයක සිට පාසලට අවශ්‍ය ගුරුවරුන් තිදෙනෙකු නොමැති බවයි.
Monday, 28 September 2015 - 10:59