ලෙඩක් නිසා දරුවන් තිදෙනෙකු රෝහලට

Monday, 28 September 2015 - 11:12

%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
මත්තේගොඩ, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක ඊයේ දහවල් ආහාරය ගැනීමෙන් පසු ඇතිවු රෝගී තත්ත්වයක් හේතුවෙන් දරුවන් තිදෙනෙකු ඇතුළු 5 දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර තිබෙනවා.