ගීතා කුමාරසිංහට උසාවියෙන් නියෝගයක්

Monday, 28 September 2015 - 12:58

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගීතා කුමාරසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට ලබන මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්. මේ නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 5 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා. මෙහි වගඋත්තකරුවන් ලෙස ගීතා කුමාරසිංහ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇතුළු 4 දෙනෙකු නම් කර තිබෙනවා.