මිනුවන්ගොඩ - අඹගහවත්ත මංසන්ධියේදී පුද්ගලයෙකුට වෙඩි

Monday, 28 September 2015 - 17:16

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%85%E0%B6%B9%E0%B6%9C%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
ගම්පහ - මිනුවන්ගොඩ - අඹගහවත්ත මංසන්ධියේදී අද පස්වරුවේ මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ වෙඩි වැදුණු පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යැවුණු බවයි.