ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකානු ගුවන් යානයක් අනතුරට ලක්වී 11ක් මියයයි

Friday, 02 October 2015 - 9:26

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇෆ්ගනිස්ථානයේ - ජලාලාබාද් නුවරදී ඊයේ ඇමෙරිකානු ගුවන් යානයක් අනතුරට ලක්වී පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ජලාලාබාද් ගුවන්තොටුපලේදී මෙලෙස අනතුරට ලක්වූයේ සී - 130 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක්. ඇමෙරිකානු හමුදාවල  6 දෙනෙකු සහ සිවිල් කොන්ත්‍රාත් සේවකයන් 4 දෙනෙකු අනතුරෙන් මියගොස් ඇති බව සඳහන්. ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු හමුදා ක්‍රමානුකූලව ඉවත් කර ගැනීම දැන් ආරම්භ වී ඇති නමුදු ඇමෙරිකානු සෙබලූන් දස දහසක් පමණ තවමත් එහි රැදී සිටිනවා.