ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් ලබන වසරේ

Saturday, 03 October 2015 - 9:49

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A
ලබන වසරේ ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහනුවර දළදා මාළිඟාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා. යළිත් දියවඩන නිලමේ තනතුරට පත්වූ ඔහු පිළිගැනීම වෙනුවෙන්, සෙංකඩගල ආගමික සංවිධාන එකමුතුව ඊයේ කැදවා තිබූ පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් දියවඩන නිලමේවරයා මෙම අදහස් පළ කළා.