ත්‍රිවිධ හමුදාවේ ගෞරවය කෙළසීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ - ජනපති

Wednesday, 21 October 2015 - 8:18

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ත්‍රිවිධ හමුදාවේ ගෞරවය කෙළෙසීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට කොළඹ දී ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. එහිදී විශේෂ සම්මානලාභී උපාධිධාරීන් හට සම්මාන ප්‍රදානය සිදුකිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.