පසුගියදා ගාල්ල මහාධිකරණයේදී ජනාධිපති නීතීඥ රියැන්සි අර්ස කුලරත්නගේ ජංගම දුරකථනය නාදවීම සම්බන්ධයෙන් නඩුවක් ගොණුකිරීමට එරෙහිව කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය අද (02) ඒකමතිකව යෝජනා 4ක් සම්මත කරගත් අතර, ඉදිරියේදී ඒ මහතා වෙනුවෙන් සංගමයක් ලෙස අධිකරණය හමුවේ පෙනී සිටීමට තීරණය කරනු ලැබුවා.