ඇමෙරිකාවේ කැලිෆොනියාවේ බර්නාඩිනෝ සමාජසේවා මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරයි. වැඩිහිටි ආබාධිත පුද්ගලයින් රැක බලා ගන්නා මෙම ස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් ආබාධිතයින් 17ක් තුවාල ලබා තිබේ.
ප්‍රහාරයට පැමිණි අයෙකුද තුවාල ලැබුවේ පොලිස් වෙඩි තැබීමෙන්. වැඩිහිටි සමාජ සේවා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකට මෙම ස්ථානයේ සාදයක් අතරතුරයි සන්නද්ධ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
හමුදා ඇඳුමට සාමන ඇඳුමින් සැරසුණු පිරිස - වෙඩි තබා මෝටර් රථයකින් පලා ගොස් ඇත. ප්‍රහාරයෙන් පසු නගරයේ ප්‍රධාන පොදු ස්ථානවල ආරක්ෂාව තරකර තිබෙනවා.