අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භවනවා. ඒ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඇතුලූ ආයතන කිහිපයක වැය ශීර්ෂයන් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.
මේ අතර ඊයේ දිනයේදී අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 107 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52 ක්.