මගීන් 239 දෙනෙකු සමඟ අතුරුදන්වූ මලයාසියානු ගුවන් සමාගමට අයත් එම්.එච්. 370 යානය සෙවීමේ කටයුතු ලබන වසරේ ජූනි මාසයේදී නවතා දමන බව මෙහෙයුම්වල නිරත ඕස්ට්‍රේලියානු විශේෂඥයින් පවසනවා.
ඔවුන් කියා සිටියේ ඉන්දියන් සාගරයේ දකුණු කෙළවර මෙම යානයේ කොටස් පැවතිය හැකි බවයි.
ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කළ මෙම ගුවන් යානය පසුගිය වසරේ මාර්තු මස 8 වනදා අතුරුදන් වුණා.