රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ හා සේවා සැපයීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එල්.එන්. සේනවීර සඳහන් කළේ ගුණාත්මක භාණ්ඩ සහ සේවා සැපයීමෙන් කර්මාන්තකරුවන්ට වෙනත් රටවල නිෂ්පාදන සමඟ තරඟ කර ලෝක වෙළඳපොල ජයගැනීමේ හැකියාවක් පවතින බවයි.
ජාත්‍යන්තර ලෙස පිළිගැනීමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විවිධ ක්ෂෙත්ර සඳහා ප්රමිතීන් 2000 ක් පමණ සකස් කර තිබෙනවා.