පුනරුත්තාපනය කෙරුනු තවත් එල් ටී ටී ඊ සාමාජිකයන් 4 දෙනෙකු අද ඥාතීන්ට භාරදී තිබෙනවා. ඒ වව්නියාව පුන්තෝට්ටම් කඳවුරේදීයි. වසරක පුනරුත්තාපනයකින් පසුව මෙම එල් ටී ටී ඊ සාමාජිකයන් 4 දෙනා නිදහස් කර තිබෙනවා.
හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් දොලොස් දහසක් පමණ වව්නියාව කඳවුරේ පුනරුත්තාපනය කෙරුනු අතර තවත් සමාජගත කිරීමට ඉතිරිව ඇත්තේ ඔවුන්ගෙන් 50 දෙනෙකු පමණයි.




ඡායාරූප - වන්නි රොමේෂ්
හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් දොලොස් දහසක් පමණ වව්නියාව කඳවුරේ පුනරුත්තාපනය කෙරුනු අතර තවත් සමාජගත කිරීමට ඉතිරිව ඇත්තේ ඔවුන්ගෙන් 50 දෙනෙකු පමණයි.




ඡායාරූප - වන්නි රොමේෂ්