රජයේ සහ පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පාසල් නිවාඩුව අද ආරම්භ වනවා.
නව වසර සඳහා ලබන ජනවාරි මස 4 වනදා පාසල් යළි විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
කෙසේ වෙතත්, ලබන 8 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා යොදා ගන්නා පාසල් 87 ක් විවෘත කෙරෙන්නේ ලබන වසරේ ජනවාරි 6 වනදායි.
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ මස 28 වනදා සිට ලබන වසරේ ජනවාරි 5 වනදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.