පානදුර උතුර සරික්කාලිමුල්ල ප්‍රදේශයේ පාසැලකින් රුපියල් එක්ලක්ෂ විසිදහසක් වටිනා දේපළ සොරාගත් තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා සිදුවු මෙම සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුනේ ඊයේ පස්වරුවේයි. ඔවුන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම්වලදී සොරකම් කල රුපියල් හැත්තෑ දහසක් වටිනා ප්‍රොජෙක්ටරයක් / රුපියල් දස දහසක් වටිනා කැමරාවක් / රුපියල් හයදහසක ස්පීකර් යුගලක් සහ රුපියල් හාරදහසක් පමණ වටිනා මයික් දෙකක් ඇතුලු උපකරණ සොයාගෙන තිබෙනවා.
පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අද පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.