යාපනය - අරියාලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම සිරුරට ගිනි තබාගෙන මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් වන කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ඇය දීර්ඝ කාලයක් මානසික ආබාධයකින් පෙලී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව යාපනය පොලිසිය සඳහන් කළා.