මිල කළ නොහැකි දඹ රන් බුදු පිළිමයක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු මහඔය - තේක්කවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්රකාශ කළේ මෙම දඹ රන් බුදු පිළිමයේ බර කිලෝ ග්රෑම් 15ක් පමණ වන බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් බිබිල සහ මහඔය ප්රදේශවල පදිංචිකරුවන්.