Update: ත්‍රිකුණාමල මුහුදේ මළ සිරුරු පාවෙයි?

Sunday, 06 December 2015 - 21:37

Update%3A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%3F
ත්‍රිකුණාමල මුහුදේ මළ සිරුරු කිහිපයක් පාවෙමින් ඇති බවට ලැබුණු තොරතුරු මත නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරයි.

මුහුදේ බෝට්ටුවක මළ සිරුරු කිහිපයක් ඇති බවට  කියවේ.

නාවික හමුදාව - ත්‍රිකුණාමල පොලිසියද සමග ඩෝරා යාත්‍රා මගින් සෝදිසි මෙහෙයුමකට පිටත්ව ගොස් ඇත.  

සැතපුම් 20ක් පමණ ඈත මුහුදේ  මළ සිරුරු 6ක් ඇති බවට  ධීවරයින් විසින් පස්වරු 5.00 ට පමණ  ත්‍රීකුණාමල වරාය පොලීසියට   දැනුම්දී ඇති බව පැවසෙයි.