ත්රිකුණාමල මුහුදේ මළ සිරුරු කිහිපයක් පාවෙමින් ඇති බවට ලැබුණු තොරතුරු මත නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරයි.
මුහුදේ බෝට්ටුවක මළ සිරුරු කිහිපයක් ඇති බවට කියවේ.
නාවික හමුදාව - ත්රිකුණාමල පොලිසියද සමග ඩෝරා යාත්රා මගින් සෝදිසි මෙහෙයුමකට පිටත්ව ගොස් ඇත.
සැතපුම් 20ක් පමණ ඈත මුහුදේ මළ සිරුරු 6ක් ඇති බවට ධීවරයින් විසින් පස්වරු 5.00 ට පමණ ත්රීකුණාමල වරාය පොලීසියට දැනුම්දී ඇති බව පැවසෙයි.