රටේ ආර්ථිකය පෝෂණය කරමින් ඉදිරියට යන ගමන දෙස වපර ඇසින් නොබලන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
මෝදර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සැමට සෙවණ වැඩසටහනට සමගාමීව උතුරු කොළඹ ජනතාව සඳහා නිවාස මූල්‍ය සහ ගොඩනැගිලි ද්‍රව්‍ය බෙදා දීමේ උත්සවයක් ඊයේ (06) පෙරවරුවේ මෝදරදී පැවැත්වුණේ මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර, සීමා සහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම ඊයේ පෙරවරුවේ පදනම් ආයතනයේ සංවිධාන කළ උත්සවයකට සහභාගී වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද අය වැය සම්බන්ධයෙන් අදහස් පළ කළා.