රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු ගාලූ මුවදොර පිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම පුද්ගලයා ගාලූ මුවදොර පිටියේ පිහිටා ඇති වෙළඳසැලකට පැමිණ ඊයේ මෙලෙස භාණ්ඩ ලබාගැනීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
මේ අතර, කළුතර දකුණ දුම්රිය ස්ථානයට පැමිණ රුපියල් පන්සීයේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී ටිකට් පතක් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකුද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.