පුනරීන් - සංගුපිටිය පාලම අසල කළපුවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
ඊයේ මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වන කෝපායි ප්රදේශයේ පදිංචි තරුණයෙක්.
අතුරුදන් පුද්ගලයා සොයා පුනරීන් පොලීසිය සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් ක්රියාත්මකයි.