කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ විභාගවූ නඩු කටයුතු අද අවසන් කිරීමට විනිසුරු ඩී.ඒ. රුවන් පතිරණ කටයුතු කළා.
ඒ අනුව සැකකාර සමන් ජයලත්ට එරෙහි නඩුව මීගමුව මහාධිකරණයේදී ලබන ජනවාරි 13 වනදා විභාගයට ගැනීමට නියමිතයි.
ඒ අනුව සැකකාර සමන් ජයලත්ට එරෙහි නඩුව මීගමුව මහාධිකරණයේදී ලබන ජනවාරි 13 වනදා විභාගයට ගැනීමට නියමිතයි.