සේයා ඝාතනයේ නඩුව අවසන්?

Monday, 07 December 2015 - 12:34

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A++%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%3F
කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩු කටයුතු අද අවසන් කිරීමට විනිසුරු ඩී.ඒ. රුවන් පතිරණ කටයුතු කළා.

ඒ අනුව සැකකාර සමන් ජයලත්ට එරෙහි නඩුව මීගමුව මහාධිකරණයේදී ලබන ජනවාරි 13 වනදා විභාගයට ගැනීමට නියමිතයි.