අමරදේවයෝ සමග ජනපති 'පිලේ පැදුර හේනට ගෙන ගිය හැටි'

Tuesday, 08 December 2015 - 8:52

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%27%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92%27
හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ   88වන ජන්ම දිනය වෙනුවෙන්  අමරදේව පදනම  'සසර වසන තුරු' ප්‍රසංගය සංවිධාන කළා.  ඒ අනුව ප්‍රසංගය පසුගිය 05 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.  

'සසර වසනතුරු අමර ගී රසෝඝය’   ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා  වූයේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.

අමරදේවයෝ සමග ගායනයට ජනාධිපතිවරයා ද සහභාගී වූවා.

පිලේ පැදුර අරගෙන ආවේ මෙහෙමයි.