පුද්ගලයන් දෙදෙනෙකු අබිං කිලෝ 2 ක් සමග වව්නියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම ජාවාරමේ මහ මොළකරු ඉන්දියාවේ සිට මෙරරට අබිං ජාවාරම් කර ඇතැයි සුරාබදු මත්ද්රරව්ය නාශක අංශය අනාවරණ කරගෙන තිබෙනවා.
උපාය දූතයන් යොදවා කල විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි සැකකරුවන් සහ අබිං තොගය අත්අඩංගුවට ගැනුනේ.
ඒවායෙහි වටිනාකම රුපියල් කෝටියකට අධික වනවා.
මෙම අබිං ජාවාරමට සම්බන්ධ මෙරට ප්‍රධාන සැකකරු චාවකච්චේරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහු එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ අසල්වාසියකු බව ද සඳහන්.
සැකකරුවන් අත්අඩංගුවේ තබාගෙන සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය විමර්ශණ මෙහෙයවනවා.