අම්පාර කල්මුණේ මාර්ගයේ බංගලාවාඩිය ප්රදේශයේ අනතුරකින් කරත්තකරුවකු මියගොස් තිබෙනවා.
පොහොර රැගෙන යමින් සිටි ගොනුන් දෙදෙනෙකු බැඳි කරත්තයක පිටුපසින් පැමිණි ලොරියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
අද අලුයම සිදුවු මෙම අනතුරින් මරණයට පත්වී ඇත්තේ සමන්තුරේ ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සමන්තුරේ පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.