කොළඹ නගරයේ පැල්පත් නිවාස හැට අටදහසක් පවතින බව බස්නාහිර සංවර්ධන සහ මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ කොළඹ නගර සීමාවේ යාචකයින් 500 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් 150 දෙනෙකු කුඩා දරුවන් බවයි.
බස්නාහිර සංවර්ධන සහ මහානගර සංවර්ධන, පළාත් සභා සහ පළාත් පාලන සහ සමාජ සවි බලගැන්වීමේ අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද දිනයේ කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැනෙනවා.