ඇසිඩ් වැදුණු කොමසාරිස්ගේ වන්දි නඩුව කල්යයි

Tuesday, 08 December 2015 - 13:46

%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ උතුරුමැද ආයුර්වේද කොමසාරිස්වරයා වන්දි ඉල්ලා පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි මස 19 වනදා දක්වා කල් දමා තිබෙනවා.
අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක හමුවේ අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිකරුවන් වන ආයුර්වේද වෛද්‍යවරයාට සහ හිටපු යුද හමුදා සෙබලාට මෙන්ම මාළු ව්‍යාපාරිකයෙකුට ද එදිනට අධිකරණය හමුවේ වග උත්තර බඳින ලෙසයි නියෝග කර ඇත්තේ.

ඇසිඞ් ප්‍රහාරයකට ලක්වූ උතුරුමැද ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මෙම ප්‍රහාරය තුළින් තමාගේ ශරීරයේ ස්ථාන කිහිපයකට සිදුවූ බරපතල තුවාල වෙනුවෙන් රුපියල් කෝටි පහමාරක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනුකර තිබෙනවා.