මන්නාරම ප්රදේශයේ පොදු ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ සවස මෙලෙස හමුවී ඇත්තේ මන්නාරම සිරුනාවක්කුලම් ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකුගේ සිරුරක් බව සඳහන්.
මෙය ඝාතනයක් ද යන්න සොයා මන්නාරම පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.




ඡායාරූප - වන්නි රොමේෂ් මධුෂංක
මෙය ඝාතනයක් ද යන්න සොයා මන්නාරම පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.




ඡායාරූප - වන්නි රොමේෂ් මධුෂංක