මන්නාරමේ පොදු ළිඳකින් මළ සිරුරක්

Tuesday, 08 December 2015 - 15:54

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
මන්නාරම ප්‍රදේශයේ පොදු ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ සවස මෙලෙස හමුවී ඇත්තේ මන්නාරම සිරුනාවක්කුලම් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකුගේ සිරුරක් බව සඳහන්.

මෙය ඝාතනයක් ද යන්න සොයා මන්නාරම පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.











ඡායාරූප - වන්නි රොමේෂ් මධුෂංක