හික්කඩුව ආරච්චිකන්ද පන්විල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වෙයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම දෙදෙනාට නාඳුනන පිරිසක් වෙඩිතබා පලා ගොස් ඇත.
මියගියේ ආරච්චිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි එක්දරු පියෙක් සහ 26 හැවිරිදි අවිවාහකයෙකි.
පස්වරු 3.40 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක