පසුගිය මහමැතිවරණයේදී ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති තමන්ට මුදල් ලබාදීමට උත්සාහ කළ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
කොළඹදී අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ තමන් නිශ්ශංක සේනාධිපතිගෙන් මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ තමන් ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගත් බවට චෝදනා කරන්නේ නම් එය ඔප්පු කරන ලෙස අභියෝග කරන බවයි