දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ඇමරිකානු සහ ඉන්දීය රාජ්‍ය නායකයන් එකගතාවයකට පැමිණ තිබෙනවා.
ඒ අදාළ කාරණය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ඇති වූ දුරකථන සංවාදයකදීයි.
ප්‍රංශයේ - පැරිස් නුවර පසුගියදා පැවති කාලගුණික විපර්යාස සමුළුවේදී එළඹුනු තීන්දු තීරණ සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව දුරකථනය ඔස්සේ ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති බවයි ධවල මන්දිර වාර්තා පවසන්නේ.