හාල් මැස්සන්ගේ උදර කොටසේ හෙරොයින් සඟවා කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන ගිය කාන්තාවක් පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. 53 හැවිරිදි ඇය බොරැල්ල - සහස්පුර පදිංචිකාරිණියක්.
බන්ධනාගාර රැදවියෙකුට මෙම කාන්තාව රැගෙන ගිය ආහාර පාර්සලයක හාල්මැස්සන් බැදුමක මෙලෙස සගවා රැගෙන ගිය හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 300ක්.
ඇය සූක්ෂම අයුරින් මෙම කෑම ප්ලාස්ටික් භාජනයක දමා රැගෙන ගොස් ඇති අතර, බේස්ලයින් පාර, දුම්රිය හරස් මාර්ගය අසළ දී ඇය පොලිස් අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.