රටට අවශ්‍ය මොහොතේදී තමන් හඬ අවදි කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කාල්ටන් පෙර පාසලේ විවිධ ප්‍රසංගය ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති අතර ඊට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.