මාතර - අකුරැස්ස - මාලිම්බඩ සතොස ගොඩනැගිල්ලෙහි අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ මාතර ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ 3ක් යොදවා අදාළ ගින්න මැඬ පවත්වා ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Thursday, 10 December 2015 - 9:23