නීති විරෝධී ලෙස විදේශ මුදල් සහ බැංකු කාඞ්පත් තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා ඊයේ රාත්රියේ ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බව සදහන්.
එම අවස්ථාවේදී ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී අදාළ විදෙස් මුදල් හමුවී ඇත්තේ.
විදෙස් මුදල්වල වටිනාකම රුපියල් දස ලක්ෂ 19,203ක් වන අතර බැංකු කාඞ්පත් 109ක් ද සොයාගෙන තිබෙනවා.
සැකකරුට ලක්ෂ 10ක දඩයක් රේගුව මගින් නියම කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සදහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව සදහන්.