ඇල්පිිටිය - ඇත්කදුර - මද්දවිල ප්‍රදේශයේදී වෙළඳපොළට යැවීමට සූදානම් කර තිබූ කසල තේ කිලෝග්‍රෑම් 23,617ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම කසල තේ තොගය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් විසින් සීල් තබා ඇති බව සදහන්. සැකකරුවන් සහ පොලිස් භාරයට ගනු ලැබූ කසල තේ තොගය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




ඡායාරූප - හිනිඳුම රවීන්ද්‍ර චන්දුලාල්




ඡායාරූප - හිනිඳුම රවීන්ද්‍ර චන්දුලාල්