ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඞ්සන් සමරසිංහ අද පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.
ඒ, හලාවත වැවිළි සමාගමේ සහ පොල් සංවර්ධන මණ්ඩලයේ සිදුවූවායැයි පැවසෙන අක්රමිකතාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහායි.