අවුරුදු 15 ක් වයසැති දැරියකට පියා විසින් පොල්ලකින් පහරදීමේ පුවතක් බලංගොඩ - පින්නවල - උඩකෑල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ රාත්රියේදී පියා බීමත්ව නිවසට පැමිණ, ඔහු රැගෙන ආ මස් පිස දෙන ලෙසට දැරියට පවසා ඇති බවයි.
කෙසේ වෙතත් දැරිය එය ප්‍රතික්ෂේප කිරීම නිසා පියා විසින් පොල්ලකින් පහර දී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
තුවාල ලැබූ දැරිය මේ වනවිට බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ පියා බලංගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. පහරකෑමට ලක්වූ දැරියගේ මව මේ වන විට විදේශ ගතවයි පසුවන්නේ.